
ආශාවරී මියුසික් වීඩියෝව මෑතකදී අතිශය ජනප්‍රියත්වට පත් වූ වීඩියෝවක්. එම ජනප්‍රියත්වයට ප්‍රධාන වශෙයන්ම බලපෑවේ සුරූපී ඕෂධී හිමාෂා යෙදුන සරාගී රංගනය නිසා කිව්වොත් නිවැරදියි.
වීඩියෝව වගේම ඕෂධීත් කොතරම් ප්‍රසිද්ධ වුනාද කියනවා නම් ඕෂධීගේ නමත් ආශාවරී විදියට මාරු වෙලා. ඇයවත් දැන් හඳුන්වන්නේ අශාවරී කියලයි.
මේ දිනවල ඇයගේ අපූරු ඡායාරුප පෙළක් අන්තර්ජාලය පුරා හුවමාරු මාරුවෙමින් පවතිනවා.
බොහෝදෙනෙක් නම් පවසන්නේ මේ ඡායාරුපත් තවත් ආශාවරී වගේම මියුසික් වීඩියෝවක ඒවා විය හැකි බවයි.


src="https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/17884678_1497481150276379_655130967263899828_n.jpg?oh=3caaf03908bdba3f1bbfeca7fe7951f5&oe=5982EF8A" width="400">




Share this
|
|
0 Comment to "සිල් බිදගත්ත අශාවරී පිටරකදී ගත් ජායාරුප පෙළක් බුකිය කළඹයි"
Post a Comment