
අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ දී කූලි ගමන් රථයකට බලහත්කාරී ලෙස ඇතුලු වී එහි රියදුරාව දූෂණය කල 23 හැවිරදි බ්‍රිට්නි කාර්ටර් නමැති තරුණියට විරුද්ධව නඩු පැවරීමට ඇමරිකානු
එක්සත් ජනපද පොලීසිය කටයුතු කර තිබේ.
මෙම දූෂණය කිරීම සඳහා ඇයට තවත් පුද්ගලයින් දෙදෙනෙකු උදව් කර ඇති අතර ඉන් 20 හැවිරිදි තරුණයෙකු මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා.
මෙම දූෂණය කිරීම සඳහා ඇයට තවත් පුද්ගලයින් දෙදෙනෙකු උදව් කර ඇති අතර ඉන් 20 හැවිරිදි තරුණයෙකු මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා.
මෙම පිරිස බලහත්කාරයෙන් කුලී රථයට ඇතුළුවී රියදුරාගෙන් ඩොලර් 32 ක මුදලක් කොල්ලකා ඇති අතර ඒ අතරතුර අදාළ කාන්තාව රියදුරුට ලිංගික හිරිහැර කර ඇති බවයි වාර්තාවන්නේ.
Share this
|
|
0 Comment to "ටැක්සි රියදුරාව දූෂණය කල 23 හැවිරදි තරුණිය"
Post a Comment