05 December, 2016

25,000ක් නොව 250,000ක් දඩ ගැහුවත් මදි වරදක් (Video)

අධික වේගයෙන් අනාරක්ෂිතව තරඟයට ධාවනය කළ ත්‍රිරෝද රථ 02 ක් (රතු සහ නිල්) සහ එය වීඩියෝ කරමින් ගිය යතුරු පැදියක් පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් ප්‍ර‍චාරය වනවා. 

අදාල ත්‍රිරෝද රථ 02 සහ යතුරු පැදිය ධාවනයකර ඇත්තේ කිරිබත්ගොඩ මංසන්දියේ සිට Y හන්දිය දක්වාය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාල ඔස්සේ පවසන්නේ රුපියල් 25,000ක් නොව රුපියල් 250,000ක දඩ මුදලක් වුව එම වාහන 03න් අයකරගත යුතු බවය.


style="font-size: large;">dangerous-threewheeler-and-bike-driving-at-kiribathgoda



_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "25,000ක් නොව 250,000ක් දඩ ගැහුවත් මදි වරදක් (Video)"

    Post a Comment