මේ ඩිල්ෂාන් විසින් විස්සයි විස්ස පිටියේ තබා තිබෙන වාර්තා කිහිපයක්.
ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟවල ලකුණු 1889 රැස්කර සිටින් ඩිල්ෂාන් මේ වන විට ලොව විස්සයි විස්ස පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා වන අතර පළමු ශ්‍රී ලාංකිකයාය.
ඔහු ලකුණු 1720 ආරම්භ පිතිකරුවෙකු ලෙස රැස්කරගෙන ඇති අතර එවැනි දස්කමක් කළ ලොව පළමුවැන්නාය.
විස්සයි විස්ස තරඟ වල වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ඇත්තේ ඩිල්ෂාන් විසිනුයි.

ඔහු හතරේ පහර 223 එල්ලකොට ඇත.හතරේ පහර 199ක් ලබා නවසීලන්තයේ බ්‍රේන්ඩන් මැකලම් දෙවන ස්ථානයේ පසුවෙයි
ඩිල්ෂාන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ වල ලකුණු නොලබා දැවී ගිය අවස්ථා 10ක් සටහන් වන අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟවල වැඩිම වාර ගණනක් ලකුනු නොලබා දැවී ගිය ක්‍රීඩකයා වන්නේද තිලකරත්න ඩිල්ෂාන්.
පිට පිට තැබූ ලෝක කුසලාන තරඟාවලදී වැඩිම ලකුණු රැස්කළ දෙවන ක්‍රීඩකයා ලෙසද ඩිල්ෂාන් වාර්තා පොත අතරට එකතු වෙයි.
ඩිල්ෂාන් 2009 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ලකුණු 317 ලබා ගනිමින් තරඟාවලියේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වන අතර 2011 වසරේ පැවති පන්දුවාර 50 ලෝක කුසලාන

තරඟාවලියේදීද වැඩිම ලකුණු රැස්කරන්නේ ඔහුයි.
මෙවන් දස්කමක් මින් පෙර කර තිබුනේ ඕස්ට්‍රේලියාවේ මැතිව් හේඩ්න් වන අතර ඔහු 2007 වසරේ පැවති පන්දුවාර 50 සහ පන්දුවාර 20 විස්ස තරඟාවලියන්හිදී වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා බවට පත්විය
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟවලියක දෙවනියාට වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වන්නේ තිලකරත්න ඩිල්ෂාන්.

ඔහු 2009 ලෝක කුසලානයේදී ලකුණු 317ක් රැස් කරන අතර එය දෙවනි වන්නේ 2014 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ විරාට් කෝලී රැස්කළ ලකුණු 319 පමණි
2009 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී ඩිල්ෂාන් බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 96ක් ලබාගන්නා අතර ලෝක කුසලාන අවසන් පූර්ව වටයක වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වන්නේද ඩිල්ෂාන්.

-නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "සමුගෙන ගිය ඩිල්ෂාන් විස්සයි විස්ස පිටියේ තැබූ මේ වාර්තා දන්නවාද බලන්න!"
Post a Comment