10 September, 2016

සුඛෝපභෝගී ලිංගික ජීවිතයක් ගෙවන කෝටිපතියෙකුගේ කතාව

Dan Bilzerian - 01

ඩෑන් බිල්සාරියන් (Dan Bilzerian) යනු එක්සත් ජනපදයේ වෙසෙන අංක එකේ ප්‍රකෝටිපතියෙක්.

වෘතීමය පෝකර් ක්‍රීඩකයෙකු ලෙස හැදින්වෙන මොහු අවි ආයුධ/ මත්ද්‍රව්‍ය අලෙවිකරුවකු ලෙස ද කටයුකු කරන බවයි බොහෝ දෙනා පවසන්නේ.

මෙම ධනවතා ලොව සුඛෝපභෝගීම සහ කාමුකම ජීවිතයක් ගත කරන පුද්ගලයෙකු ලෙස හැදින්වෙනවා.

1980 වසරේ අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ උපත ලබා ඇති මොහු තවමත් 35 වැනි වියේ පසුවන්නෙක්.


ලොව පුරා සංචාරය කරන මොහු සිය පෞද්ගලික ජෙට් යානයේ හෝ පෞද්ගලික බෝට්ටුවේ විවිධ ජාතිකත්වයන්ට අයත් සුරූපී යුවතියන් සමඟ කාළය ගත කරන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ඔහුට අයත් අධි සුඛෝපභෝගී නිවාඩු නිකේතනවල නවාතැන් ගනිමින් ගත කරන සෙල්ලක්කාර ජීවිතය බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට පවා නොහැකි එකක්.

බිල්සාරියන්ගේ ලිංගික ජීවිතයද බොහෝ සුඛෝපභෝගී එකක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ.

එක් දිනකදි ඔහු විසින් ලිංගිකව එක්වන කාන්තාවන් සංඛ්‍යාව අවම වශයෙන් 10 ක් පමණ වනවා.

මෙම අයෝමය පුරුෂයා විසින් ඒ සියලු දෙනා සමඟම එකවර ලිංගිකව එක් වීමද විශේෂත්වයක්.

ඩෑන් විසින් ඔහුගේ මෙම සුඛෝපභෝගී සෙල්ලක්කාර ජීවිතයේ විවිධ අවස්ථා සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කරනු ලබනවා.

එලෙස ඔහු විසින් සමාජජාල වෙත නිකුත් කල ජායාරූප පෙළක් සහ වීඩියෝවක් පහතින් නැරඹිය හැකියි.











Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුඛෝපභෝගී ලිංගික ජීවිතයක් ගෙවන කෝටිපතියෙකුගේ කතාව"

    Post a Comment