11 September, 2016

මාලිංගට අදේශකයෙක් - මෙන්න බලන්න පන්දුයවන ඉරියව්ව

ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ලසිත් මාලිංගගේ පන්දු යවන ඉරියව්වට ඉතා සමාන අයුරින් පන්දු යවන තවත් ක්‍රීඩකයෙකු පිළිබඳව වාර්තා වනවා.

ඔහු කසුන් කල්දේරා නම් රාගම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන යොවුන් ක්‍රීඩකයෙක්.

හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ආධිසිසුවකු වන කසුන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පහතින් නැරඹිය හැකියි.

href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU_Qn7hLEoxg9DHxlVDV9o4I_2s9gBOWUrIOOyM4yumMzwAUAZg5Zm4vWd4HrqqjJM0InwDTam9yPG3zgRDHb4qhyK3OsZjTZxLi2NEHlzyCcppvpMINpXkluvBwgduyBuzdKJFHyc6kyN/s1600/Kasun+Kaldera.jpg" style="font-size: medium;">

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මාලිංගට අදේශකයෙක් - මෙන්න බලන්න පන්දුයවන ඉරියව්ව"

    Post a Comment