11 September, 2016

භාරත ඝාතනයේ ‘රහසිගත සංවේදීම ඡායාරූපය’ හිරුණිකා අන්තර්ජාලයට නිකුත් කරලා

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහාතට වෙඩි වැදුණු අවස්ථාවේ මෙතෙක් කිසිවෙකු නොදුටු ඡායාරූපයක් මීට සුළු වෙලාවකට පෙර අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

සිය පියාණන්ගේ මෙම ඡායාරූපය මෙලෙස ප්‍රසිද්ධියට පත්කර තිබෙන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින්.

ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි වැදී හිස් කබල පසාරු කරගෙන ගිය ආකාරය එම ඡායාරුපයෙන් දැක්වෙනවා.



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "භාරත ඝාතනයේ ‘රහසිගත සංවේදීම ඡායාරූපය’ හිරුණිකා අන්තර්ජාලයට නිකුත් කරලා"

    Post a Comment