පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්වූ සාරංගගේ සහ උමාලිගේ විවාහ ජීවිතය දෙදරා යාම සම්බන්ධයෙන් ලංකාදීප මාධ්‍යවේදී සදුන් ගමගේ විසින් උමාලිගෙන් විමසා තිබේ. එහිදී ඇය ලබාදුන් පිළිතුරු පහතින් දැක්වේ.
ඔබගේ ජීවිතයට පහුගිය දිනවල මොකද වුණේ?
ඇයි මොකද වුණේ?
ඔබ සහ ඔබගේ සැමියා විරසක වුණාය ආදී වශයෙන් පළවූ බොහෝ දේ අහන්න දකින්න ලැබුණා. එහෙම නේද?
සමාජයේ එක් එක් මට්ටම්වල ඉන්නේ. ඒ අය හිතන පතන දකින කරන කියන විදිහ වෙනස්. කලාකරුවන් ජනප්‍රිය වූ නිසාම ඔවුන්ගේ ජීවිත අලලා වගකීමකින් තොරව කවරෙකු හෝ පුවත් පළ කරනවනම් ඒක ඒ කලාකරුවන්ට කරන ලොකු අසාධාරණයක්. මට අදාළ නොවන කිසි දෙයක් මම භාර ගන්නේ නැහැ.

ඒ නිසා තමයි ඔය කියන ඕපාදූප කතා අතරේ මම මිහඬව සිටියේ. මොකද ඒවා මට අදාලම නැති නිසා. පුවත් මැව්වා නම් ඒ මවපු අය වගේම විශ්වාස කල අයත් ඒවා භාර ගනීවි.
ආදරේ කතන්දරේ
රහසේ පිටුවක් පෙරලුණා..
මේ සුන්දර ගීතය ඔබ දෙදෙනා ගැයුවේ විවාහ උත්සව දිනයේදීයි. අද කොහොමද එය දැනෙන්නේ?
එය සුන්දර දවසක්. ඒ සුන්දර සිහිනයේ මතකය එහෙම්මමයි. ජපානයට ගිහින් ඉදලා මං මේ ආවේ මගේ සැමියා බලන්නයි. මාස ගණනක් අපි දෙන්නට හමුවෙන්න බැරි වුණා. මම ආවේ ඔහුව දැකගන්න. එහෙම නැතුව ගොසිප් වල ජීවත්වන මිනිස්සුන්ට උත්තර බඳින්න ආව ගමනක් නෙමෙයි මේ. කතාවට කියනවනේ බත්හැලිය ඉදෙනකම් විතරයි දෙන්න දෙමහල්ලොන්ගේ විරසකය කියලා. ජීවිතය එකම විදිහට ගලාගෙන යන්නේ නැහැනේ. අලුත බැදපු ජෝදුවක් පුංචි අමනාපයක් උනහම දෙන්නගෙ අම්මා තාත්තා ලගට යන අවස්ථා තියෙනවා. එවා හරි සාමාන්‍ය දේවල්. අපි කාලයට ඉඩදීලා බලා ඉමු.

Share this
|
|
0 Comment to "අපිට මාස ගාණක් එකතුවෙන්න බැරි වුණා – අපි කාලයට ඉඩ දෙමු – දික්කසාදය ගැන උමාලි කතා කරයි!"
Post a Comment