Showing posts with label Hilarious. Show all posts
Showing posts with label Hilarious. Show all posts

09 September, 2017

ජෝතිපාල මහත්තයත් ක්‍රිකට් පරාජයන් ගැන කියපු විදිය ඊයේ T20යෙන් පස්සේ හෙළිවුණු හැටි

TITLE

සංචාරක ඉන්දියාව සමගින් පැවති එකම T20 තරඟයෙනුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පරාජයට පත්වුනා.

ඒ ටෙස්ට්, එක්දින, විස්සයි 20 තරඟ සියල්ලම පරාජය වෙමින්.

ඊයේ තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම නියිමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171 රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මුණවීර අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ජයග්‍රාහී ලකුණු 171 ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.2 කඩුලු 3ක්පමණක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිළේ පරාජයෙන් පසුව ඊයේ තරඟය පිළිබඳ මුහුණු පොතේ පළවූ නිර්මාණ කිහිපයක් පහතින්.

TITLE

15 August, 2017

ඊලඟ මැඑච් එකත් බලන්න ඉන්න අපට විලිලැජ්ජාව ගැන කියලා දෙන්න එපා මහත්තයෝ...

fb-posts-indian-test-lost
FilePhoto
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස නින්දා සහගත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි උනා.

මෙම පරාජය සමග ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ ක්‍රිකට් රසිකයන් දැඩි කම්පනයකට පත්ව සිටි අතර ඔවුන් පළ කල පෝස්ටු කිහිපයක් පහතින්.

TITLE
FilePhoto


14 July, 2017

බල්ලා බල්ලමයි - නලවන්න ආපු අක්කට බලුමල්ලි කරපු කැත වැඩේ මෙන්න (Video)

puppy pees girls mouth

සුරතල් බලුපැටවකු ගී ගයමින් නලවමින් සිටි තරුණියකට සිදුවූ අපුරු සිදුවීමක් අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.

එහි දැක්වෙන්නේ ගී ගයමින් සිය බලුපැටවා නලවමින් සිටින තරුණියකගේ මුවට බලුපැටවා විසින් මුත්‍රා කරන අයුරුයි.

සිදුවීම කෙසේ වෙතත් මෙම තරුණියගේ සත්වකරුණාවට අපේ ගෞරවය.

09 June, 2017

මැතීව්සුයි ගුණේයි ආවේ තනියම නෙමෙයෙි උන්ගේ ආච්චිලත් එක්ක - පරාජය ගැන කෝලිගේ අදහස්

Virat Kohli-33

ඊයේ ශූරයින්ගේ කුසළානයේ ඉන්දීය කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අති විශිෂ්ඨ ජයගුහණයක් රටට අත්කර දුන්නා.

මේ ඒ ගැන ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ පළ වූ අදහස්.

SL Beat India-2017-06-09-23-36-03

06 June, 2017

වෙනදේ හරියටම කියලා සනීපාරක්ෂක තුවා දිනා ගන්න - සැප දෙන්නම් ඕන තරම්.. උම්ම්මා - “වස්ති” වෙතින්ම පමණයි..!!

Anushka Udana - Dulaj Jayatillake - Wasthi Productions

නව පරපුරේ නිශ්පාදන කණ්ඩායමක් වන “වස්ති” විසින් සිය නවතම වීඩියෝව මේ සතියේ සිකුරාදා දිනයේදී එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළව පූර්ව ප්‍රචාරක නිවේදනයක් ඔවුන් සිය නිළ ෆේස්බුක් පිටුවේ සටහන්කර තිබුනේ මෙලෙසින්.

08 April, 2017

දිනන්න බැරි උනේ නාමල් හින්දා ලු - හතුරුසිංහ ගෙනාවේත් චතුර සේනාරත්න ලු

Namal T20 2nd day-01

ශ්‍රී ලංකා බංග්ලාදේශ T20 ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පැමිණ සිටියා.

පසුව බුකියේ පල වුනු රස කතාවලට මේ කතාවත් එක් වෙලා තිබුනේ මැච් එක දිනන්න නොහැකි වුණේ ඒ හේතුවෙන කියලයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී නාමල් ඔහු සමග එක්වූ තරුණයන් සමග ඡායාරූප ලබා ගෙන තිබෙනවා.

එලෙස ලබා ගත් ඡායාරූපයක තරුණයෙකු අත තිබූ පුවරුවක සඳහන් වුණේ හතුරුසිංහ ගෙනාවේද තමන් බව චතුර සේනාරත්න පවසන බවයි.

Namal T20 2nd day-02

Namal T20 2nd day-03

Namal T20 2nd day-04

05 April, 2017

කුසලේගේ සුපිරි ඉනිම සහ ඊයේ මැච් එක ගැන බුකියෙ ගිය රසකතා


බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව  අතර ඊයේ පැවති විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවුණා. 

එම තරඟයේ කුසල්ගේ පිතිහරඹය කාගේත් කතාබහට ලක්වුණා. 

ඒ සම්බන්ධයෙන් සහ සයිටම් විරෝධය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජාලයේ පල වුණු නිර්මාණ කිහිපයක් පහතින්.















01 March, 2017

අම්මා අප්පා පටලවාගත් රේඩියෝ නිවේදකයා

radio-announcer-fault

රේඩියෝ නිවේදකයින් කියන්නේ බොහෝ දෙනෙක්ට සමීප කොට්ඨාශයක්නේ.

ඇතැම් විට මොවුන්ට ඇතැම් පාර්ශවයන්ගෙන් විවිධ චෝදනාත් එල්ල වනවා.

මේ පහතින් තියෙන්නේ රේඩියෝ නිවේදකයෙක්ට වැරදීමක් සිදුවන අවත්ථාවක් සම්බන්ධයෙන් සැකසූ වීඩියෝවක්.

27 February, 2017

08 January, 2017

ඉරාජ් ගේ ආශාවරී සින්දුවේ තිබුණ පැකට් එක මොකක්ද? දැවන ප්‍රශ්නයට විසඳුමක්

ashawari-iraj

ashawari-iraj-2

ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා න්කුත් කරන ලද “ආශාවරී“ මියුසික් වීඩියෝව ගැන මේ වන විට සමාජය තුළ විශාල කතා බහක් ඇතිවී තිබෙනවා.

ඒ එහි එක් තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට හුවමාරු කරන ලද කොන්ඩම් පැකට්ටුවක් හේතුවෙන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා වීඩියෝ නිෂ්පාදනය වෙමින් හුවමාරු වෙන තත්ත්වයක් දකින්නට ලැබෙනවා.

එම වීඩියෝ පහතින් බලන්න.




අදාළ මියුසික් වීඩියෝව පහතින්,

12 December, 2016

නාවික හමුදාපති හම්බන්තොටදී කළ වැඩේට බුකිය කියන කතා

හම්බන්තොට වරාය සේවකයන් පැවැත්වූ විරෝධතාවය මැඩලීමට නාවාක හමුදාව පැමිණීමත් සමග, විරෝධතාකරුවන් සහ නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම් තත්වය වාර්තාකිරීමට එහි ගිය ප්‍රාදේශී මාධ්‍යවේදී රොෂාන් දිලීප් කුමාර නාවික හමුදාපතිවරයා කරනලද පහරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාල ඔස්සේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාලයන්හි පලවූ නිර්මාණ සහ අදහස් කිහිපයක්.









25 May, 2016

වට්ටක්කා ගෙඩියක් එක්ක පිස්සු නටන බලු පැටියෙක් (වීඩියෝ)

සුරතල් සුනඛයින් ඇති කරන ඕනම කෙනෙක් දන්නවා ඒකේ තියෙන මානසික සහනය.

ඒ ගැන කියලා නිම බකරන්න බැහැනේ.

ඔන්න ඒ වගේ වීඩියෝවක් අප වෙත දැක ගන්න ලැබී තිඛෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න'




Crazy puppy with pumpkin (Video)

17 May, 2016

වැස්ස ගැන ෆෙස්බුක් රස කතා

පවතින වැසිබර කාළගුණය ගැන උපහාසාත්මක නිර්මාණ රැසක් ෆෙස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පල වුනා.

පහතින් දැක්වෙන්නේ ඉන් සමහරක්.




























































Facebook jokes regarding heavy weather