14 July, 2017

බල්ලා බල්ලමයි - නලවන්න ආපු අක්කට බලුමල්ලි කරපු කැත වැඩේ මෙන්න (Video)

puppy pees girls mouth

සුරතල් බලුපැටවකු ගී ගයමින් නලවමින් සිටි තරුණියකට සිදුවූ අපුරු සිදුවීමක් අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.

එහි දැක්වෙන්නේ ගී ගයමින් සිය බලුපැටවා නලවමින් සිටින තරුණියකගේ මුවට බලුපැටවා විසින් මුත්‍රා කරන අයුරුයි.

සිදුවීම කෙසේ වෙතත් මෙම තරුණියගේ සත්වකරුණාවට අපේ ගෞරවය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බල්ලා බල්ලමයි - නලවන්න ආපු අක්කට බලුමල්ලි කරපු කැත වැඩේ මෙන්න (Video)"

    Post a Comment