වසර කෝටි 420කට වඩා එම පොසිල පැරණි බව, ඔවුන් පෙන්වා දෙන්නේ. කැනඩාවේ ගල් ආශ්‍රිතව සිදුකරන ලද කැණීම්වලදී, මේ බව අනාවරණය කරගෙන තිබෙනවා.
එම ගල් අතර තිබී කුඩා සත්ව නාල ආදී පොසිල සොයාගැනීමටයි, විද්‍යාඥයින් සමත්ව ඇත්තේ. ක්විබෙක් ප්‍රදේශයෙන් සොයාගැනුණු ශුද්‍ර ජීවී කොටස් මිනිස්
සිරුරේ කෙස්ගසකින් දහයෙන් එක් පංගුවක් පමණ වන බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.
පාෂාණ අතර තිබී ඒවා සොයාගැනුණා. ජීවයේ සම්භවය පිළිබඳ නව මානයන්, මෙම අනාවරණයත් සමග විවර වන බවයි, විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

_රූපවාහිනි
පාෂාණ අතර තිබී ඒවා සොයාගැනුණා. ජීවයේ සම්භවය පිළිබඳ නව මානයන්, මෙම අනාවරණයත් සමග විවර වන බවයි, විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

_රූපවාහිනි
Share this
|
|
0 Comment to "පෘථිවියේ ආදි ජීවය ගැන ඉපැරණි සාධක හමුවේ"
Post a Comment