29 May, 2017

මියගිය ගුවන් හමුදා සෙබළාගේ දේහය නිවසට – බිරිඳ සහ දරුවන් ඇඬූ කඳුළින්

YMS Yaparathne-01

ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් නෙළුව දුරිඇල්ල ප්‍රදේශයේ අවතැන් වූ පිරිස් බේරාගැනීමට ගොස් ජීවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා සෙබළාගේ දේහය මේවන විට ඔහුගේ නිවසට ගෙන ගොස් තිබෙනවා.

පසුගිය 26 වනදා පෙරවරුවේ මෙම අනතුර සිදුවූ අතර මෙලෙස මියගියේ වයි.එම්.එස්. යාපාරත්ත නැමැති ගුවන් හමුදා සෙබළායි.

අසරණ වූ මිනිසුන්ට පිළිසරණක් වීමට ගිය ඔබ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ ලක්මවට කළ මෙහෙය ඉමහත්.

සොයුර ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව…. 

YMS Yaparathne--2017-05-29-09-54-06

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මියගිය ගුවන් හමුදා සෙබළාගේ දේහය නිවසට – බිරිඳ සහ දරුවන් ඇඬූ කඳුළින්"

    Post a Comment