07 July, 2016

බිරිඳට යටවී සැමියා මැරුට

කිලෝ 128ක් බරැති කාන්තාවකගේ ඇඟට යටවී ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත්වූ අවසනාවන්ත පුවතක් ඉන්දියාවේ රාජ්කොට් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිද්ධිය සිදුවී ඇත්තේ මෙසේය.

පාන්දර 4ට පමණ තම දරුවාට හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවී ඇති බව මෙම කාන්තාවට හා අගේ සැමියාට සැලවී ඇත.

අනතුරුව දෙදෙනාම ඉහළ මහලේ සිට පහත මාලයට ඉතා කඩිමුඩියේ පඩිපෙල බැස එන අතරමග දී දෙදෙනාම ලිස්සා වැටීගොස් ඇත.

කෙසේ වෙතත් මංජුලා විත්ලානි නම් කිලෝ 128 බරැති මෙම කාන්තාව පෙරැලී ගොස් වැටී ඇත්තේ සිය සැමියාගේ සිරුර මතටය.

බිරිඳගේ බර දරා ගැනීමට නොහැකිවී සැමියා මියගොස් ඇති අතර එම කාන්තාවද සිද්ධිය සිදුවූ ස්ථානයේම මියගොස් ඇත.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරන රාජ්කොට් පොලීසිය පැවසුවේ මිය ගිය දෙපළ තම දරුවාගේ අසනීප තත්වය පිලිබඳ පමණට වඩා කලබල වීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බවයි.





Man crushed to death by his 20-stone wifee

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බිරිඳට යටවී සැමියා මැරුට"

    Post a Comment