16 May, 2017

සිය සුළු පියා විසින් දූෂණය වූ දස හැවිරිදි දැරියකට ගබ්සාවක් කිරීමට බළධාරීන්ගේ අනුමැතිය

Rape-School Girl

සිය සුළු පියා විසින් දූෂණය වීම හේතුවෙන් ගැබ් ගත් දස හැවිරිදි ඉන්දීය දැරියකට ගබ්සාවක් සඳහා එරට බලධාරීන් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ ඇගේ පවුලේ ඥාතීන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

මෙම දැරිය උතුරු ඉන්දියාවේ රෝතක් නගරයේ ජීවත් වුණා.

ඇය දිගින් දිගටම සිය සුළු පියාගෙන් දූෂණයවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනූව වෛද්‍යවරුන්ගේ තීරණයට අවශ්‍ය අනුමැතිය රෝතක් නගරයේ අධිකරණයක් විසින් අද ලබා දී තිබුණා. (nethnews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිය සුළු පියා විසින් දූෂණය වූ දස හැවිරිදි දැරියකට ගබ්සාවක් කිරීමට බළධාරීන්ගේ අනුමැතිය"

    Post a Comment