
සයිටම් ප්‍රශ්ණය මුල්කොට ගනිමින් වෛද්‍යවරුන් පසුගිය කාලය පුරාම වැඩ වර්ජන කිහිපයකට එක්විය.
රටේ ඩෙංගු වැනි වසංගත තත්වයක් තිබියදී පවා වෛද්‍යවරුන් කරන මෙම අසාධාරණ වැඩ වර්ජනයන් හට පොදු මහජනතාවගෙන් එල්ලවූයේ දැඩි විරෝධයකි.
දේශපාලකයන්,සමාජ ක්‍රිකයාකාරීන් වැනි බොහෝ දෙනාද
වෛද්‍යවරුන්ගේ මෙම නොමනා ක්‍රියා කලාපය දැඩි විවේඡනය කළේය.
එම විරෝධය කෙතරම් දැයි පසක් කරවන ඡායාරූප පෙලක් ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වනු අප නෙත් ගැටුණි.
අමානුෂික ලෙස වැඩ වර්ජනය කරන දොස්තරවරුන් සඳහා භාණ්ඩ අලෙවි නොකරන බව එහි සඳහන් විය.
මේ එම ඡායාරූප කිහිපයයි.
එම විරෝධය කෙතරම් දැයි පසක් කරවන ඡායාරූප පෙලක් ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වනු අප නෙත් ගැටුණි.
අමානුෂික ලෙස වැඩ වර්ජනය කරන දොස්තරවරුන් සඳහා භාණ්ඩ අලෙවි නොකරන බව එහි සඳහන් විය.
මේ එම ඡායාරූප කිහිපයයි.

Share this
|
|
0 Comment to "‘වැඩ වර්ජනය කරන දොස්තරවරුන්ට භාණ්ඩ අලෙවි කරනු නොලැබේ‘ - රටපුරා කඩ හිමියෝ එක්වෙති (Photos)"
Post a Comment