28 June, 2017

ආර්ථික සමුළුව ලබන මස ඇරඹේ

Ceylon Chamber of Commerce

වර්තමානයට ගැලපෙන ආර්ථික ක්‍රමෝපාය සකස් කිරීම අරමුණු කර ගත් 2017 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ජුලි 25 වන දා සිට 27 වන දා දක්වා කොළඹ
දී පැවැත්වෙන බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා.

නිදහස් ආර්ථික ගිවිසුම්, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ නව බදු ව්‍යුහයන් මෙන්ම පසුගිය කාලය තුළ පහත වැටුණු අපනයනයන් ප්‍රවර්ධනය කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. (hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ආර්ථික සමුළුව ලබන මස ඇරඹේ "

    Post a Comment