කලක සිට රෝගාතුරව සිට මියයන විට 70 වන වියේ පසු විය.
1968දී MAN KA MEET චිත්‍රපටයෙන් රංගන ශිල්පියෙකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසි විනෝද් ඛන්නා අවසන් වරට 2015 නිෂ්පාදනය කළ DILWALE චිත්‍රපටයට සිය රංගන දායකත්වය
ලබාදුන්නේ ය.
1968 රංගන ජීවිතය ඇරබු විනෝද් ඛන්නා 2015 වසර වනවිට චිත්‍රපට 150 කට ආසන්න ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.කලක් බොලිවුඩයේ වඩාත් කඩවසම් නලුවා ලෙසට ද නම්කර තිබිණි.
දීර්ඝ කලක සිට පිළිකාරෝගයක් හේතුවෙන් පීඩා විඳිමින් සිටි ඔහු මුම්බායි නුවර රෝහලකදී අද (27) උදෑසන 11.20 ට පමණ මියගොස් ඇත.

(sathhanda)
Share this
|
|
0 Comment to "ඉන්දීය සුපිරි නළු විනෝද් ඛන්නා මිය යයි"
Post a Comment