ආණ්ඩුව තීරණය කර තිබෙන බව විදෙස් පුවත්පතක සදහන් වී තිබෙනවා.
ඒ අනුව මාසයක කාලයක් සඳහා එම වෙබ් අඩවි තහනම් කිරීමටයි අවධානය යොමුව තිබෙන්නේ. කාශ්මීර් ප්‍රාන්තයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ. මෙම ගැටුම්කාරී තත්වයන් වර්ධනය වීමට සමාජජාල වෙබ් අඩවි ඉවහල් වීම නිසා මෙම තීරණයට හේතුවක් බවද වාර්තා වී තිබෙන්නේ.

Share this
|
|
0 Comment to "Facebook – whatsapp – twitter මාසයකට තහනම්!"
Post a Comment