තරුණිය හබරාදුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ.
මෙම තරුණිය සහෝදරයන් විසින් පසුගිය අවුරුදු 02 තුළ කිහිප වතාවක් අපයෝජනය කර ඇති බව දැනගන්නට ලැඛෙනවා.
සැකකරුවන් ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
මෙම තරැණිය 2013 වසරේදී හා 2014 වසරේදී සහෝදරයින් දෙදෙනා අතින් මෙලෙස දූෂණය වී ඇති බවත් ඔවුන් අවුරුදු 21 හා 26 වයසේ පසුවන්නන් බවත් අනාවරණය වී තිඛෙනවා.
තරැණිය වෛද්‍ය පරීක්ෂණයටත් ඉන්පසු පරිවාස භාරයටත් පත්කර ඇති අතර දෙමාපියන් කුලී වැඩට ගිය අවස්ථාවේ පළමුව වැඩිමහල් අයියාත් දෙවනුව බාල අයියාත් මෙසේ තරුණියව දූෂණයට ලක්කර තිබේ.
මෙම සිදුවීමට මුහුණ දෙන විට දැරියගේ
Share this
|
|
0 Comment to "නංගිව අපයෝජනය කළ අයියාලා දෙදෙනා රිමාන්ඩ්"
Post a Comment