පසුගියදා මරදාන ප්‍රදේශයේදී මෝටර් රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ වීඩියෝවක් හුවමාරු වුණා.
දිගන - කොළඹ බස් රථයක සිටි කොන්දොස්තර හා තවත් අයෙක් මාර්ගයේ ඉඩ නොදීම නිසාවෙන් මෝටර් රථයේ සිටි රියදුරාට පහරදෙන අයුරු මෙම වීඩියෝවේ සටහන් වී තිබුනා.
මේ පිළිබඳව වෙබ් අඩවි ඔස්සේ මෙන්ම විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති වාර්තා වීම හේතුවෙන් ඉතා කෙටි කලක් තුල මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කටයුතු කර ඇති බව දැනගන්නට ලැඛෙනවා.
ඒ අනුව වැරදි කළ රියදුරාට හා කොන්දොස්තරට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබා දී තිබූ බලපත්‍ර අවලංගු කොට තිඛෙන අතර ඉදිරියේදී ඔවුන් දෙදෙනාටම අන්තර් පළාත් බස් ගමන්වල සේවය නිරතවීමට හැකියාව නොලැබී යනු ඇති බවයි දැනගන්නට ලැඛෙන්නේ.
මෙම සිද්ධියේ වීඩියෝව පහතින්....
Share this
|
|
0 Comment to "කාර් එකට පාට් දාපු බස් අයියලට වැඩ වරදියි"
Post a Comment