09 August, 2016

දූෂණය කර මරා දැමූ Google සුරූපිණිය

Google ආයතනයේ කළමණාකාර ධූරයක් හොබවන තරුණියක් දූෂණය කර මරා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දිනෙක සිය මව බැලීමට ගිය ඇය අතුරුදන් වී ඇත්තේ පසුගිය ඉරිදා සන්ධ්‍යාවෙයි.

කෙසේ වෙතත් එදින රාත්‍රී ඇයගේ සිරුර හමුවූයේ සිය මවගේ නිවසට නුදුරු කැලෑබද ප්‍රදේශයක් අසල තිබියදී.

එහදී අණාවරනය වී ඇත්තේ ඇය ඝාතනය කිරීමට පෙර දූෂණය කර ඇති බවයි.

එසේම ඇගේ අත්වල පාද වල මෙන්ම හිසෙහිද පිළිස්සුම් තුවල ද දක්නට ලැබී තිඛෙනවා.

මිය යන විට ඇය 27 හැවිරිදි වියේ පසුවුණා.

Marcottes 'Google' හි කාගෙත් සිත් දිනාගෙන සිටි සේවිකාවක බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ඝාතනය පිලිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් අණාවරනය වී නැහැ.

ඡයාරූප පහතින් නරඹන්න.






Raped and murdered Google Manager

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දූෂණය කර මරා දැමූ Google සුරූපිණිය"

    Post a Comment