ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෑතකදී තමන් සෞදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැක ගන්නට ලැබෙන බවයි.
මැදපෙරදිග මතු වී ඇති වාතාවරණය ත්‍රස්තවාදයේ බියකරු බව නිමා කිරීමේ ආරම්භය සනිටුහන් කිරීමක් බව ද ට්‍රම්ප් සිය පණිවුඩයේ තවදුරටත් දක්වා තිබෙනවා. (hirunews)

Share this
|
|
0 Comment to "කටාරය හුදෙකලා කළේ තමාගේ සංචාරය නිසා බව ට්‍රම්ප් කියයි"
Post a Comment