09 August, 2016

ලොව කළඹවමින් කාන්තාවන් දෙදෙනෙක් ඔලිම්පික් පිටිය මැද සිපගනියි

ඔලිම්පික් උළෙලේ, කාන්තා සත්සාමාජික රග්බි අවසාන මහා තරගයෙන් අනතුරුව, ක්‍රීඩාංගනයේ කලමනාකාරිණිය, Marjorie Enya පිටියට පැමිණ පැමිණ තම පෙම්වතිය වන බ්‍ර‍සීල කාන්තා රග්බි කණ්ඩායමේ Isadora Cerullo ට විවාහ ආරාධනා කළා.

Isadora Cerullo ද එම ආරාධනය පිළිගත් අතර දෙදෙනා පිටිය මැදදීම දිගු සිපගැනීමක්ද කළ අයුරු ලොවපුරා මාධ්‍ය ඔස්සේ ප්‍ර‍චාරය වුණා.

2003 වසරේ සිට බ්‍ර‍සීලයේ සමලිංගික විවාහ සඳහා නීත්‍යානුකල අවසරය හිමිව තිඛෙනවා.






href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzDYNBNb7aww7v7DQqZ7-FQeykgfTDkRfiYNzTaSKGU35OYuPjnpufOhsYoBiDDtWZv2XGb71wNhCP4B5LoXkOGf_M1uW8rFSkfagHd6VAYzo1qtj0dWAwgL_T1y7Y57iJ8iqH6VKoMKVK/s1600/Two+Girls+Kissing+At+Olympics+Ground-3.jpg">





Two Girls Kissing At Olympics Ground

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලොව කළඹවමින් කාන්තාවන් දෙදෙනෙක් ඔලිම්පික් පිටිය මැද සිපගනියි"

    Post a Comment