ඒ ශ්‍රීලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් හා එක්දින තර`ගාවලියට සහභාගී විම සඳහායි.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ලබන 26දා ආරම්භ වීමට නියමිතයි.
ඒ සඳහා ඔවුන් අද දින නුවර බලාගොස් තිඛෙනවා.
එහීදි ඕස්ටේ්‍රලියානුවන් නවාතැන් ගන්නා හෝටලය පිළිබඳ ප්‍රශංසාත්මක අදහසක් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් ෆෙස්බුක් ඔස්සේ පවසා තිඛෙනවා.
ඒ ඔවුන් නවාතැන් ගන්නා හෝටලයේ, හෝටලය විසින් ඔවුන්ගේ කාමරවල යතුරු තබා ඇති ආකාරය අපූරුයි යනුවෙනි.
Share this
|
|
0 Comment to "වොර්නර්ගෙන් ලංකාවට ප්‍රශංසා"
Post a Comment