21 July, 2016

විනෝද චාරිකාව නොගිය නිසා ඩෙස් පුටු කඩමින් යකා නැටූ සිසුන්

පාසල් විනෝද චාරිකාවක් අවලංගු කිරිම නිසා කෝපයට පත් සිසුන් පිරිසක් පාසලේ ඩේස් පුටු කඩා විනාශ කළ පුවතක් වාර්තාවනවා.

මෙය සිදුවී ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පාසලකයි.

ඉතා අඩු පහසුකම් යටතේ පවත්වාගෙන ගිය පාසලක් ලෙසයි මෙය වාර්තාවන්නේ.

ඔවුන්ට නිසිලෙස වැසිකිලි පහසුකම් හෝ නොමැති බවත්, කිසිදු හේතුවක් නොමැතිව මෙසේ තම විනෝද චාරිකාව අවලංගු කළ නිසා මෙම පහරදීම සිදුකළ බවත් සිසුන් පවසා තිඛෙනවා.

වීඩියෝව පහතින් නරඹන්න.




Indian Students Attacked To School

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විනෝද චාරිකාව නොගිය නිසා ඩෙස් පුටු කඩමින් යකා නැටූ සිසුන්"

    Post a Comment