ඊයේ (09) දිනයේ රියෝ නුවර ඔලිම්පික් ගම්මානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කිරීමට පෙර උසේන් බෝල්ට් සාම්ප්‍රදායික බ්‍රසීල සම්බා නර්තන ශිල්පිනියන් සමග අපූරු රංගනයක් ඉදිරිපත් කරනු ලැබුවා.
එම නර්තනයෙන් පසු මාධ්‍ය ඇමතු බෝල්ට් පැවසුවේ මෙවරත් පිරිමි මීටර් 100 සහ 200 රන් පදක්කම් දිනා ගැනීමට තමන් සූදානම් බවයි.
උසේන් බෝල්ට් ඔලිම්පික් උළෙලවල් 6කදීම රන් පදක්කම් දිනා ඇති අතර මෙවරත් තම රට වන ජැමෙයිකාව වෙනුවෙන් එය දිනාගැනීම අභියෝගයක් නොවන බවද ඔහු මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පවසා තිබුණි.
උසේන් බෝල්ට් ගේ නර්තනයේ වීඩියෝව බලන්න පහතින්.
href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3inmq0xyJGuZeb0wLfeEvYeSMdZbO7-xOgf9jCAiJ4NG2XRGbyv-D1zZc0siIT4iRAkU1lpX5teRJXcbi9P_zxLg2cOivG5u_pq3sYJMBZyO33Bra-wtAddhOfUtZ2_Ya0CpnaONLfbom/s1600/Usain+Bolt-Dance+at+the+Olympic+Village.jpg" imageanchor="1" style="clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;">

Usain Bolt's Dance at the Olympic Village
Share this
|
|
0 Comment to "ඔලිම්පික් ගම්මානයේදී උසේන් බෝල්ට් නටපු අමුතු නැටුම"
Post a Comment