08 July, 2016

අලියා නිසා ලැජ්ජ වුන ප‍්‍රවාහන හා සෞඛ්‍ය ඇමති

ඉන්දියාවේ ගුජරාටි ප‍්‍රාන්තයේ නිවාස ප‍්‍රවාහන හා සෞඛ්‍ය ඇමති වන 'ශන්කර් චෞද්‍රි' 'දීසා' පෙදෙසේ පාසලක කළ සංචාරයක් අතරතුර කරගත්තු දෙයක් තමයි මේ.

මේ ගමනේදී සිසුදරුවන්ට පාඩමක් කියාදෙන්නගිහින් තමයි මේ වස වැරැද්ද මෙයා කරගන්නේ.

එයාට වැරදිලා තියෙන්නේ අලියා හඳුන්වන එලිෆන්ට් යන වචනය ඉංග‍්‍රීසියෙන් ලියද්දී 'ඒ' අකුර යෙදිය යුතු තැන 'ඊ' යෙදීම නිසා.

එම්බීඒ උපාධිධාරියෙකු වන ඔහු මේ ආකාරයට ප‍්‍රසිද්ධියේ අකුරු වරද්දාගැනීම හාස්‍යයට ලක්කරමින් ඉන්දියානු සමාජ මාධ්‍ය අදාළ වීඩියෝව ප‍්‍රසිද්ධ කර තිබුණා.

කොහොම වුණත් 45 හැවිරිදි ශන්කර් විවිධ චෝදනා නිසා අපහාසයට පත්ව සිටින අයෙක් වන අතරම ඔහුගේ උපාධිය හොර එකක් බවට නඩුවකුත් තියෙනවා.

 

Transport And Health Minister Shy In Because Elephant 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අලියා නිසා ලැජ්ජ වුන ප‍්‍රවාහන හා සෞඛ්‍ය ඇමති"

    Post a Comment