09 July, 2016

ඇමති වරුන්ගේ සැප වාහන ලංකාවට ඇවිත්

මතකනේ ඇමතිවරුන්ට වාහන ගෙන්නන හදනවා කියලා පහුගිය ටිකේ කතා වුණා.

ඒක නිකං කතාවක් නෙමේනේ... ඇත්තටම ඔන්න එයාලට වාහන ගෙනල්ලා.

ජපානේ ඉඳලා එයාලගේ වාහන ලංකාවට ගොඩ බාලා කියලා මේ වන විට සමාජ ජාල ඔස්සේ ඡායාරූප පැතිරී යනවා.

කොහොම හරි මැති ඇමතිලාගේ වාහන හොර රහසෙම ජපානේ ඉඳන් ගෙන්වලා කියන ඡයාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යනවා.

එම ඡායාරූප පහතින්..












Ministers, Luxury Vehicles Comes To Sri Lanka

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇමති වරුන්ගේ සැප වාහන ලංකාවට ඇවිත්"

    Post a Comment