09 July, 2016

ගැලුම් 1500ක් කොකාකෝලා පුරවපු පිහිනුම් තටාකය

ලොව පුරා මිලියන 28 නැරඹූ අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න.

ගැලුම් 1500ක් කොකාකෝලා වලින් පුරවපු පිහිනුම් තටාකයක නාගන්න එක මොනවගේ අත්දැකීමක් වේවිද?

සැබැවින්ම එය අපූරු අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නැහැ.

youtube star කෙනෙක් වන TechRax පසුගිය දවසක මෙම කොකාකෝලා වලින් පුරවපු පිහිනුම් තටාකයක් නිර්මාණය කරලා තියනවා.

ඔහු මේ සඳහා කොකාකෝලා ගැලුම් 1500 යොදාගෙන තියන බවයි වාර්තාවෙන්නේ.මේ කොකාකෝලා අතර පෙප්සිත් තිඛෙනවලු.

පැය ගණනක් කොකාකෝලා බොතල් කඩලා පිහිනුම් කටාකයට වක් කරන්න ගත වුණා කියලත් ඔහු පවසනවා.

කොකාකෝලා පුරවපු මේ තාටකයට පසුව ඔහු මෙන්ටොස් වගේම අයිස් කැටත් එකතු කරනවා.

අන්තර්ජාලය පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්වුණු මෙම වීඩියෝව දැනට මිලියන 28 පමණ නරඹා තිඛෙනවා.

කොකාකෝලා, මෙන්ටොස්, අයිස් කැට පුරවපු තටාකයක නාගන්න අපූරු අත්දැකීම පහත වීඩියෝ එකෙන්ම නරඹන්න.





Taking a Bath in a Giant 1,500 Gallon Coca-Cola Swimming Pool!

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගැලුම් 1500ක් කොකාකෝලා පුරවපු පිහිනුම් තටාකය"

    Post a Comment