29 May, 2017

බද්දේගම අනතුරට පත් MI 17 යානයේ ඡායාරූප



අයහපත් කාළගුණය හේතුවෙන් ආපදා සිදුවී ඇති ප්‍රෙද්ශ කරා අධාර රැගෙන ගිය යානයක් ගාල්ල - බද්දේගම ප්‍රෙද්ශයකට කඩා වැටී තිබෙනවා.

ගුවන් හමුදාවට අයත් MI 17 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් අද උදෑසන මෙලෙස කඩා ඇති බවයි වාර්තා වන්නේ.

මින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති
බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ.

SL Air Force Helicoptor Crash - MI 17 - Chopper-02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "බද්දේගම අනතුරට පත් MI 17 යානයේ ඡායාරූප"

    Post a Comment