09 September, 2017

ජෝතිපාල මහත්තයත් ක්‍රිකට් පරාජයන් ගැන කියපු විදිය ඊයේ T20යෙන් පස්සේ හෙළිවුණු හැටි

TITLE

සංචාරක ඉන්දියාව සමගින් පැවති එකම T20 තරඟයෙනුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පරාජයට පත්වුනා.

ඒ ටෙස්ට්, එක්දින, විස්සයි 20 තරඟ සියල්ලම පරාජය වෙමින්.

ඊයේ තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම නියිමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171 රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මුණවීර අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ජයග්‍රාහී ලකුණු 171 ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.2 කඩුලු 3ක්පමණක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිළේ පරාජයෙන් පසුව ඊයේ තරඟය පිළිබඳ මුහුණු පොතේ පළවූ නිර්මාණ කිහිපයක් පහතින්.

TITLE

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජෝතිපාල මහත්තයත් ක්‍රිකට් පරාජයන් ගැන කියපු විදිය ඊයේ T20යෙන් පස්සේ හෙළිවුණු හැටි "

    Post a Comment