
පසුව බුකියේ පල වුනු රස කතාවලට මේ කතාවත් එක් වෙලා තිබුනේ මැච් එක දිනන්න නොහැකි වුණේ ඒ හේතුවෙන කියලයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී නාමල් ඔහු සමග එක්වූ තරුණයන් සමග ඡායාරූප ලබා ගෙන තිබෙනවා.
එලෙස ලබා ගත් ඡායාරූපයක තරුණයෙකු අත තිබූ පුවරුවක සඳහන් වුණේ හතුරුසිංහ ගෙනාවේද තමන් බව චතුර
සේනාරත්න පවසන බවයි.



Share this
|
|
0 Comment to "දිනන්න බැරි උනේ නාමල් හින්දා ලු - හතුරුසිංහ ගෙනාවේත් චතුර සේනාරත්න ලු"
Post a Comment