08 January, 2017

ඉරාජ් ගේ ආශාවරී සින්දුවේ තිබුණ පැකට් එක මොකක්ද? දැවන ප්‍රශ්නයට විසඳුමක්

ashawari-iraj

ashawari-iraj-2

ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා න්කුත් කරන ලද “ආශාවරී“ මියුසික් වීඩියෝව ගැන මේ වන විට සමාජය තුළ විශාල කතා බහක් ඇතිවී තිබෙනවා.

ඒ එහි එක් තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට හුවමාරු කරන ලද කොන්ඩම් පැකට්ටුවක් හේතුවෙන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා වීඩියෝ නිෂ්පාදනය වෙමින් හුවමාරු වෙන තත්ත්වයක් දකින්නට ලැබෙනවා.

එම වීඩියෝ පහතින් බලන්න.




අදාළ මියුසික් වීඩියෝව පහතින්,

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉරාජ් ගේ ආශාවරී සින්දුවේ තිබුණ පැකට් එක මොකක්ද? දැවන ප්‍රශ්නයට විසඳුමක්"

    Post a Comment