29 March, 2017

එෆ්.බී.අයි. පොලිසියේ පරීක්‌ෂණවලින් පසු ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් පහවෙයි - ජෝන් ෂිලිස්‌ටර්

donald-trump-04

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් පහකිරීම සඳහා විමර්ශනයක්‌ පැවැත්වේ. මේ බව එරට ජාතික බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානියකු වූ ජෝන් ෂිලිස්‌ටර් හෙළිකර
ඇත.

ට්‍රම්ප් රුසියාව සමඟ සබඳකම් පැවැත්වීම ගැන ඇමෙරිකානු බලධාරීන් විමර්ශනයක්‌ පවත්වන බව ඔහු තවදුරටත් අනාවරණ කර තිබේ.

එෆ්. බී. අයි. පොලිසිය සහ ඇමෙරිකානු කොන්ග්‍රසය එම පරීක්‌ෂණ සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මෙම පරීක්‌ෂණයේ ප්‍රතිඵලවලින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් පහවන බව ද ෂිලිස්‌ටර් තවදුරටත් දක්‌වා තිබේ. (divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "එෆ්.බී.අයි. පොලිසියේ පරීක්‌ෂණවලින් පසු ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් පහවෙයි - ජෝන් ෂිලිස්‌ටර්"

    Post a Comment