ප්‍රවීණ රංගන වේදිනී යශෝධා විමලධර්මට කැළණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර ගෞරව ප්‍රණාමයකින් පිදුම් ලබා තිබෙනවා.
ඇයට මේ ගෞරව ප්‍රණාමය පුද කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංසදය විසිනුයි.
එසේම ඒ ගෞරව සම්මානය වෙනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ යොදා තිබුණේ මෙවැනි සටහනක්.
'එදා මට අමානුෂික ලෙස වද හිංසා (නවක වදය) කළ, මා විශ්ව විද්‍යාලයෙන් නෙරපන්නට සහ මාගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නට වෙර දැරෑ කැළණිය විශ්ව විද්‍යාලය, මගේ ආදරණීය පියාණන් සහ මේ දේශයට වටිනා
ගුරැවරයෙකු අකාලයේ අහිමි කළ කැළණිය විශ්ව විද්‍යාලය අද මා ගෞරව ශාස්ත්‍ර ප්‍රණාමයට පාත්‍ර කරයි.
ජීවිතය පුදුමාකාරය..
අද මට කැළණිය විශ්ව විද්‍යාලය පුද කළ මේ ශාස්ත්‍ර ගෞරව ප්‍රණාමය මගේ ගෞරවනීය පියාණන්ට උපහාරයක් වේවා..
මේ ගෞරව ප්‍රණාමය නිමිත්තක් කොට ගෙන විශ්ව විද්‍යාල සංස්කෘතියෙන් අමානුෂික නවක වදය තුරන් කරන්නට දැන්වත් ශක්තිමත් පියවර ගනු ඇතැයි මගේ ඒකායන ප්‍රාර්ථනයයි..!

Share this
|
|
0 Comment to "එදා මට අමානුෂික ලෙස "නවක වදය" කළ කැළණිය විශ්ව විද්‍යාලය අද මා ප්‍රණාමයට පාත්‍ර කරයි"
Post a Comment