මේ තහනම පනවා ඇත්තේ කාම්බෝජයේ සංස්කෘතික ක්‍රියාකාරීන් විසින් බවයි වාර්තා වන්නේ.
ඩෙනී ක්වාන් (Denny
Kwan )නමැති මේ 24 හැවිරිදි නිළිය, අඟ පසඟ පෙනෙන විදිහේ ඇඳුම් ඇඳීම සහ සරාගී ලෙසට ඡායාරූපවලට පෙනී සිටම මේ තහනමට හේතුව වී තිබෙන බව සඳහන්.
මේ නිළිය තමන්ගේ රූ සපුව ඔප් නංවා ගන්න ප්ලාස්ටික් සැත්කම් රැසක් කළ කෙනෙක්. ඒ වගේම සම සුදු කරගන්නත් ඇය විශාල වශයෙන් ප්‍රතිකර්ම කළ කෙනෙක් බව සඳහන්. ඒ හැමදේටම අධික මුදලක් යන නිසා තමන්ට රඟපාන්න බැරි වීම ලොකු ප්‍රශ්නයක් කියල ඇය පවසා තිබේ. (mirrorarts)

Share this
|
|
0 Comment to "අවුරුද්දක් යනතුරු රඟපෑම තහනම් වූ නිළියක්"
Post a Comment