29 April, 2017

දිමංක සහ සදුන් බරපතළ රිය අනතුරකට ලක්වෙයි! (Exclusive Photos)

Dimanka Sandun Accident

නවක ගායන ශිල්පීන් යුවලක් වන දිමංක වෙල්ලාලගේ සහ සදුන් පෙරේරා ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී බරපතළ රිය අනතුරකට මුහුණදී තිබේ.

අනතුරෙන් ගායන ශිල්පීන් දෙදෙනාට බරපතල හානි සිදුවී නැති අතර මෝටර් රථ දෙකට බරපතල හානි සිදුවී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී අදල ගායකයන් දෙදෙනාගෙම මොටර් රථ පදවා ඇත්තේ රියදුරන් විසින් බවද වාර්තා වේ.

එම අනතුරෙන් පසු ඔවුන් ගමන්ගත් මෝටර් රථ දෙකේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Dimanka Sandun Accident-2017-04-29-10-02-39

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දිමංක සහ සදුන් බරපතළ රිය අනතුරකට ලක්වෙයි! (Exclusive Photos)"

    Post a Comment