පැය 48කටත් පෙර ලක්ෂ 98කට වැඩිය නැරඹූ රන්වීර්ගේ වීඩියෝව 10/12/2016 07:12:00 PM රන්වීර් සිං රඟපෑමෙන් දායක වුන චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක වීඩියෝවක් යූ ටියුබ් ඕස්සේ පැය 48කටත් පෙර ලක්ෂ 98කට වැඩි සංකඛ්‍යාවක් නරඹා තිබෙනවා. මෙහි රන්වීර් සිං සමගින් රංගනයේ යෙදෙන්නේ වානි කපූර්. අධ්‍යක්ෂයය අධිත්‍ය චොප්‍රා. Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google
0 Comment to "පැය 48කටත් පෙර ලක්ෂ 98කට වැඩිය නැරඹූ රන්වීර්ගේ වීඩියෝව"
Post a Comment