කෙසේ නමුත් මෙසේ විසා නැතුව යන ශ්‍රී ලාංකිකයන්ව ජපාන සමාගම් වලින් බාරගන්නේ ඉතා සතුටින්.
මෙසේ විසා නොමැතිව ජපානයේ රැදීසිටින ශ්‍රී ලාංකිකයෙක් ගැන තොරතුරක් ජපාන පොලිසියට
ලැබුණු විගස ඔවුන් එම ශ්‍රී ලාංකිකයා සොයා පැමිණෙයි.ඔහුට විසා තිබේද,නැද්ද යන්න සනාතකර ගනී.
පසුව එම සමාගමේ ප්‍රධානියා මුණගැසේ.මන්දයත් විසා නැති පුද්ගලයෙකු රදවාගැනීම විශාල දඩ මුදලකට යටත්වන වරදක් නිසා.
එම ආයතනයේ ප්‍රධානියාගෙන් ඔහුගෙන් රටට වන සේවය විමසයි.ඔහු එම සේවය ගැන පැහැදිලිකර පසුව විසා නොමැතිව සේවයේ යොදවා සිටින පුද්ගලයාගේ දුක් ගැනවිල්ල පවසයි.
පොලිසිය විසින් සියලු කරුණු විමසා බලා නැවත විසා නොමැති පුද්ගලයා මුණගැසී පවසන්නේ “ඔයා විසා නැති කෙනෙක්,කිසිම ප්‍රශනයක් ඇතිකරගන්න බෑ”යනුවෙන් පවසා පිටව යයි. (පගාව ඉල්ලන්නේ නැහැ)

Share this
|
|
0 Comment to "ජපානයේ විසා නැති ශ්‍රී ලාංකිකයන්ට පොලිසිය කරනදේ මෙන්න"
Post a Comment