13 April, 2017

පුණ්‍ය කාළය උදාවුනා

Awurudu Neketh-PunyaKalaya-2017

සිංහල අළුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පළමුවෙනි සුභ හෝරාව පුණ්‍යකාළය
උදා වුනා. අද අපරභාග 07.40 යෙදුනු සුභ මොහොතින් ආරම්භ වූ පුණ්‍ය කාළය හෙට උදෑසන 8.28 දක්වා යෙදී තිබෙනවා.

මෙම කාළය තුළ සියළු දෙනා සියළු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම යෝග්‍ය බවයි සඳහන් වන්නේ.

මීළඟ නැකත යෙදී ඇත්තේ අළුයම 2.40ට නව අවුරුදු උදාවයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පුණ්‍ය කාළය උදාවුනා"

    Post a Comment