කළුතර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු කැලෑවට රැගෙන ගිය එම පාසලේ ඉගෙනුම ලබන අවු 15 සහ 16 වියෑති සිසුන් දෙදෙනකු කළුතර පොලිසිය විසින් සිය භාරයට ගෙන තිඛෙනවා.
මොවුන් දෙදෙනා සමග කැලෑවට ගිය දැරියන් දෙදෙනා නිවසට යැමට බියෙන් කැලෑවේ සැ`ගවී සිටියදී ඉකුත් 26 වැනිදා ගම්වැසියන් විසින් ඔවුන් අල්ලා පොලිසියට භාරදී තිඛෙනවා.
පසුව වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (28) වන විට ද මෙම දෙදෙනා රෝහල්ගත වී ඇතැයි දකුණු කළුතර පොලිසිය පවසනවා.
මෙම ශිෂ්‍යයන් දෙදෙනා ශිෂ්‍යාවන් සමග පෙම් සබඳතාව පවත්වා ඇතැයි ද එහි ප්‍රතිඵලයක් ලෙස කැලෑවට ගොස් ඇතැයි ද පොලිසිය පවසනවා.
style="font-family: "dhananjayaweb"; font-size: large;">මෙම ශිෂ්‍යයන් දෙදෙනා පරිවාසගත කිරීම සඳහා පරිවාස නිලධාරීන් වෙත යොමුකර තිබූ අතර ඊයේ (28 දා) සවස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

School students caught from jungle

School students caught from jungle
Share this
|
|
0 Comment to "ඇටෙං පොත්තෙං එන්න කලිං පෙම් සුව සොයා කැලේ වැදිලා"
Post a Comment