29 June, 2016

වයස අවුරුදු 50යි කියලා හිතන්න පුළුවන්ද?

කාන්තාවන් අන් සෑම දෙයකටම වඩා වැඩියෙන් සැලකිලිමත් වන්නේ තම රූසපුව ගැන යි.

තමන් සතු තරුණ පෙනුම රැකගැනීමට ඔවුන් විවිධ දෑ සිදු කරනවා.

නමුත් කුමන විධික්‍රම භාවිත කළත් කාලයත් සමග වයස සැඟවීම සැමදා සිදුකළ හැකි දෙයක් නොවෙයි.

නමුත් තරුණකම තවමත් මනාව රැකගෙන සිටින වයස අවුරුදු 50ක්වන කාන්තාවක් පිළිබඳව චීනයෙන් වාර්තා වනවා.

'යේ වෙන්' නමැති මෙම කාන්තාව දුටු සැණින් ඇයට එපමණ වයසක් ඇතැයි කිසිවෙකු සිතන්නේ නැහැ.

රූසපුවෙන් ද අඩු නැති ඇයගේ සිරුර, ඇගේ වයස පිළිබඳ එකදු ඉ`ගියක් හෝ දෙන්නේ නැති තරම්.

එල්ලා වැටෙන සමකට තවමත් හිමිකම් නොකියන ඇගේ සිරුර මනා පැහැයෙන් ද යුක්ත වනවා.

එසේම බිකිනි ඇඳුමින් සැරසී සිටින ඇගේ ශරීරයේ හැඩය තවමත් යොවුන් වියේ පසුවන තරුණියකගේ වගෙයි.

එක් දරු මවක් ද වන ඇය පවසා ඇත්තේ බිකිනි ඇඳුමක් ඇඳීමට තරම් සුන්දර සිරුරක් අවුරුදු 80ක් වැනි වයසක දී වුව ද තමන් සතුව තිබේවියි අපේක්ෂා කරන බව යි.











Ye Wen - 50 old Young women from China

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වයස අවුරුදු 50යි කියලා හිතන්න පුළුවන්ද?"

    Post a Comment