ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය යොදාගනිමින් අවශ්‍ය පුද්ගල කණ්ඩායම් ග්‍රහණය කරගැනීම සඳහා “ජෝඩු මාරූ” යනුවෙන් හදුන්වා දෙමින් මෙම කණ්ඩායම ක්‍රියාත්මක වේ.
විවාහ වී සිටින හෝ පෙම් කරන යුවලකට තවත් යුවලක් හා සම්බන්ධ වෙමින් සිය පෙම්වතා/ පෙම්වතිය හුවමාරු කරගෙන ලිංගික ආශ්වාදය ලැබීම බටහිර රටවල බොහෝ සෙයින් සිදුවන්නක් වන අතර නිල් චිත්‍රපට හරහා ඒ සංස්කෘතිය දැන් මෙරටටද පැමිණ තිබේ.
මෙලෙස හදුනාගනු ලබන යුවළ සඳහා කාමර පහසුකම් සහ අවශේෂ වෙනත් සේව සැපයීම හරහා මේවා සංවිධානය කරන පිරිස ඉහළ මුදලක් උපයන බවටද වාර්තා වී තිබේ.
එසේම සමූහ නිරුවත් සාද පැවැත්වීමද මෙම කණ්ඩායම විසින්ම සිදුකරන බවට අනාවරණය වී ඇත.
පාසල්
වයසේ පසුවන තරුණ ජෝඩු මේ සඳහා දැඩි රුචිකත්වයක් දක්වන බවද, ඔවුන් මෙම සාදයන් වලදී සිය පෙම්වතා/ පෙම්වතිය ඉදිරිපිටදීම වෙනත් පාර්ශවයක් හෝ පාර්ශව කිහිපයක් සමඟ ලිංගික ක්‍රියාවල යෙදෙන බවටද තොරතුරු ලැබී තිබේ.
මෙම කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට ඉතා ඉහළ මිලක් ගෙවීමටද සිදුවේ.
පුද්ගලයින්ගේ ලිංගික රුචි අරුචිකම් වලට බලපෑම් කිරීමට අපට නොහැක. නමුත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන යම් යම් කණ්ඩායම් පසුකාලීනව ඒවාට පැමිණ සේවාවන් ලබාගත් පාර්ශවයන්ගේ තොරතුරු පිටකරන බවට තර්ජනය කර කප්පම් ලබාගැනීම් බොහෝ ලෙස සිදුවේ. එම නිසා මෙවන් ජාවාරම් වලට සම්බන්ධ වීමට පෙර බොහෝ සේ සැලකිලිමත් වන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු. එසේම මැවින් ක්‍රියා නීතියෙන්ද තහනම්ය.
මෙම ජාවාරමට සම්බන්ධ ෆේස්බුක් පිටුවක් සහ එහි සඳහන් තොරතුරු පහතින් දැක්වේ.
( සමාජය දැනුවත් කිරීම පිණිස, තවත් අයෙකුගේ යහපත උදෙසා හැකිතාක් share කරන්න)

Share this
|
|
0 Comment to "බිරිඳ/පෙම්වතිය හුවමාරු කරගන්න – නිරුවතින් Group Sex පාටි දාන – ලංකාවේ අලුත්ම ජාවාරම (Photos)"
Post a Comment