14 October, 2017

ණුවන් ප්‍රදීප්ට අාබාධයක් - ළහිරු ගමගේ කැඳවයි

nuwan-pradeep-lahiru-gamage

අබායකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරග පහකින් සමන්විත වන එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවා අැත්තේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ යි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ණුවන් ප්‍රදීප්ට අාබාධයක් - ළහිරු ගමගේ කැඳවයි"

    Post a Comment