16 August, 2017

දහසක් බලාපොරොත්තු මැද ශ්‍රී ලංකා පිල මාලිංගත් සමග දඹුල්ලට (Photos)

sl-team-to-dambulla-malinga-thilanga
කණ්ඩායම පිටත්වන අවස්ථාවට ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද එක්ව සිටි අතර ටෙස්ට් තරඟාවලියට එක් නොවූ ලසිත් මාලිංග මහතාද දැකගත හැකිවුණා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දඹුල්ල බලා පිටත් වුණා.

ඒ සංචාරක ඉන්දියානු කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහායි.

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වන අවස්ථාවට ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද එක්ව සිටි අතර ටෙස්ට් තරඟාවලියට එක් නොවූ ලසිත් මාලිංග මහතාද දැකගත හැකිවුණා.

දෙරට අතර පැවත්වෙන පළමු එක්දින තරඟය අගෝස්තු 20වැනිදා පැවැත්වීමට නියමිතයි.

sl-team-to-dambulla
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දඹුල්ල බලා පිටත් වුණා

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දහසක් බලාපොරොත්තු මැද ශ්‍රී ලංකා පිල මාලිංගත් සමග දඹුල්ලට (Photos)"

    Post a Comment