19 July, 2019

ලොක්කෙකුගේ සුපිරි රථයෙන් ආපු කුක්කො ටිකක් දෙනෝදාහක් මැද වෑන් රථයකට පහරදුන් හැටි (Video)



මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී සුපිරි ජීප් රථයකින් පැමිණි ආරක්ෂකයන් පිරිසක් විසින් වෑන් රථයකට පහරදෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.


එහිදී ආරක්ෂකයන් විසින් වෑන් රථයේසිටි පිරිසට තර්ජනය කරමින් වෑන් රථයට පහරදෙන අයුරු එහි සිටි පුද්ගලයකු ජංගම දුරකතනයෙන් පටිගත කර තිබෙනවා.

එම සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින්.





VIP Guards Attack Van

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලොක්කෙකුගේ සුපිරි රථයෙන් ආපු කුක්කො ටිකක් දෙනෝදාහක් මැද වෑන් රථයකට පහරදුන් හැටි (Video)"

    Post a Comment