08 October, 2017

රුපියලේ අගය සති අන්තයේ ශක්තිමත් වෙයි

rupee

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු විනිමය මෙන්ම බැංකු මගින් ඩොලර් විකිණීම හේතුවෙන් රුපියලේ අගය ශක්තිමත්වීමක් සති අන්තය වන විට දක්නට ලැබුණා.

ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියලේ අගය දැන් සටහන් වන්නේ රුපියල් 153යි ශත 22ත්, 28ත් අතර ප්‍රමාණයකයි. (හිරු)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රුපියලේ අගය සති අන්තයේ ශක්තිමත් වෙයි "

    Post a Comment