06 October, 2017

පොලිස් ජෝඩුව රිය තුළ ලිංගිකව හැසිරෙද්දී හොරා පැනයයි (Photos/Video)

argentinian-police-officers-filmed-having-sex-car

රාජකාරියේ නිරතව සිටින අතරතුර පොලිස් නිලධාරියෙකු සහ නිලධාරිණියක් මෝටර් රථයක් තුල ලිංගික ක්‍රියාකරකම් සිදුකිරීම හේතවෙන් සොරෙකු පලා ගිය පුවතක් වාර්තාවනවා.

ආර්ජන්ටිනාවෙන් වාර්තා වන මෙම පුවතට අනුව අදාළ නිලධාරීන් දෙදෙනා මෝටර් රථය තුල ලිංගිකව හැසිරෙමින් සිටියදී අපරාධයකට සම්බන්ධ සොරෙකු පිලිබඳව එම රථයේ රේඩියෝවෙන් ඔවුන්ට අසන්නට ලැබෙන ද මොවුන් ඒ පිලිබඳව කිසිඳු තැකීමක් කරන්නේ නැහැ.

කෙසේ වෙතත් මෙම සිදුවීම එම මෝටර් රථයේ කැමරාවල සටහන්වී තිබෙන අතර ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයේදී එම නිලධාරිණියගේ බෑගය හඳුනාගැනීමත් සමඟින් ඇගේ අනන්‍යතාවය තහවුරුකරගැනීමට හැකිවී තිබෙනවා.

ආජන්ටිනා පොලීසිය විසින් මොවුනට් එරෙහිව විනය ක්‍රයාමාර්ග ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.



argentinian-police-officers-filmed-having-sex-car

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පොලිස් ජෝඩුව රිය තුළ ලිංගිකව හැසිරෙද්දී හොරා පැනයයි (Photos/Video)"

    Post a Comment