06 October, 2017

පියුමිට කොරියාවේදී එල්ල වූ කෙසෙල් ගෙඩි ප්‍රහාරයේ ඇත්ත කතාව (Video)

piyumi-hansamali-banana
මෙරට ජනප්‍රිය ගායකයකු යැයි කියාගන්නා ඉරාජ් වීරරත්න නැමැති අසහනකාරී නිර්මාණයන් එළිදක්වන්නකුගේ පහත් නිර්මාණයකට දායක වූ පියුමි හංසමාලි නැමැති කාන්තාව කොරියාවේ ප්‍රසංගයකදී ප්‍රහාරයකට ලක්වී තබෙනවා.

මෙරට කෘතහස්ථ සංගීතවේදියකු වන වික්ටර් රත්නයකයන්ගේ පෞද්ගලික ජීවිතයට පහර ගසමින් නිර්මාණය කර තිබූ අදාළ වීඩියෝවේ මෙම කාන්තාව අභිසාරිකාවක ලෙස රංගනයෙන් දාය වන අතර එහි කෙසෙල්ගෙඩියක් අනුභව කරන අයුරු ද දැක්වෙනවා.

මෙම ක්‍රියාවට දැඩි විරෝධය දක්වමින් කොරියාවේදී ඇටය එල්ලවී තිබුණේද කෙසෙල්ගෙඩි ප්‍රහාරයකුයි.

අදාළ වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පියුමිට කොරියාවේදී එල්ල වූ කෙසෙල් ගෙඩි ප්‍රහාරයේ ඇත්ත කතාව (Video)"

    Post a Comment