ජීවස් විජේසූරිය නම් මෙම වෛද්‍යවරයා ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඒ අවට සිට ඇති අතර ඒ මොහොතේම ප්‍රතිකාර ලබාදීම සඳහා එතැනට ගොස්
තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදී තිබේ.
ඒ අතර මරණයට පත් පොලිස් නිළධාරියාද සහ ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදියාද සිට ඇති බව කියැවේ.
‘‘මට විශාල කෑගසිමේ ශබ්දයක් ඇසුණා ඒ මොහොතේම මා එතැනට දිව ගියා පොලීසිය හා හදිසි අනතුරු සේවා ක්‍රියා කළ ආකාරය විශිෂ්ඨයි පොලිස් නිළධාරියා සහ ප්‍රහාරයට පැමිණි පුද්ගලයාගේ දිවි බේරා ගැනීමට අප හැකි තරම් උත්සහා කළා‘‘ යැයි ඔහු විදෙස් මාධය වෙත පවසා තිබේ.
ඔහුගේ මෙම වීර ක්‍රියාව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය ඇතුළු බොහෝ දෙනෙක් පැසසුම් මුඛයෙන් අදහස් පළකර තිබුණි.තමා නිරුපද්‍රිතව නිවසට ආ බව ඔහුගේ ටිව්ටර් ගිණුමේ සටහන් කර තිබුණි.
_නෙත්ගොසිප්

Share this
|
|
0 Comment to "බ්‍රිතාන්‍ය ප්‍රහාරයේ පොලිස් අණ නොතකමින් ගොස් ප්‍රතිකාර කළ ලාංකික වෛද්‍යවරයා – ත්‍රස්තවාදියාටත් ප්‍රතිකාර කරලා"
Post a Comment